ඇතුළු හය දෙනෙකුගේ පිරිසක් 2012 දෙසැම්බර් 6 වන දින එම වෛද්‍ය ශිෂ්‍යාවගේ යහළුවාට පහරදී ඇයව සමූහ ¥ෂණයට ලක් කළ පුවත මුළු ලොවන කළඹන ලදී.
එම ශිෂ්‍යාවට උපහාර පිනිස නිපදවූ කාලෝචිත වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය හරහා හුවමාරු වේ.
මෙම වීඩියෝවේ අන්තර්ගතය ඉතාම කාලෝචිත සහ අරුත්බර වන අතර දිට්ඪ ධම්මවේදනීය කර්මය පලිසන් දෙන ආකාරය මැනවින් නිරූපනය කර දක්වා ඇත. කරන කළට පව් මිහිරිය මී සේ විදින කළට දුක් දැඩි වේ ගිනි සේ කියන්නාක් මෙන් තමා කළ වැරදි පන්න පන්නා තමා පසුපස එන බව මෙමගින් පසක් වේ.


0 comments:
Post a Comment