පාසල් සිසුවා ගුරුවරියක් දුෂණයකර මරලා

by October 30, 2014 0 comments
පේරාදෙණිය, කිරිබත්කුඹුර ප‍්‍රදේශයේ දී පෙර පාසල් ගුරුවරියක ඝාතනය කළ පාසල් සිසුවෙකු
අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පෙර පාසල් ගුරුවරිය සමග ඇති කරගත් බහින් බස්වීමක් දුරදිගයාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය පැවසුවේය.

ගුරුවරිය බැනවැදීම හේතුයෙන් කෝපයට පත් වු සිසුවා ඇයව ¥ෂණය කර ගෙල මිරිකා ඝාතනය කර ඇති බව වාර්තා වෙයි.

ඝාතනයට ලක්ව ඇත්තේ 74 හැවිරිදි ගුරුවරියක් වන අතර ඝාතනයට සම්බන්ධ සිසුවා 17 හැවිරිදි අයෙකු බව පොලිසිය පැවසුවේය.

මේ සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. 

Dating Local Club

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

0 comments:

Post a Comment