
වානිජ බැංකු දෙකක් ඒකාබද්ධ කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීම ඊයේ පාර්ලිමේන්තුවේදී සිදුවුණා
. එහිදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කළේ රටට සංවර්ධන බැංකුවක් අත්‍යවශ්‍ය බවයි. ඒ පිළිබඳව සහ පාර්ලිමේන්තුවේ ඊයේ (21) දිනයේ තොරතුරු ඇතුළත් මැති සබය විශේෂාංගය.


0 comments:
Post a Comment