මධු සමය අවසන් විමටත් පෙර අතවරයක්

by October 30, 2014 0 comments
කොළඹට ආසන්න ප‍්‍රදේශයක පදිංචි යුවළකගෙන් මනාලයාට පහර දී එලියට ඇද දමා මනාලිය පැහැරගෙන
ගොස් ¥ෂණය කර ඇති බව පොලිසිය පවසයි.

එම යුවල ත‍්‍රිරෝද රථයකින් පුත්තලම ප‍්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ ඥාති නිවසකට පැමිණ ආණමඩුව ප‍්‍රදේශය වෙත ගමන් ගන්න අතරතුර මෙම සිදුවීමට මුහුණදී තිබේ.
       මෙම සිද්ධියට සම්බන්ධ බව කියන ත‍්‍රීරෝදරථ රියැදුරා සහ ඔහුගේ හිතවතා අත්අඩංගුවට ගැනීමට පොලීසිය මේ දින වල පරීක්ෂණ පවත්වාගෙන යන බව වාර්තාවේ.

පසුව මනාලයා මනාලිය සොයාගෙන ආණමඩුව පොලීසියට පැමිණිලි කර තිබේ.¥ෂණයට ලක් වූ බව කියන 24 හැවිරිදි මනාලිය රෝහල්ගත කර තිබේ.

Dating Local Club

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

0 comments:

Post a Comment