පැරිසියේ නිරුවත් කාන්තා උද්ඝෝෂණය

by October 30, 2014 0 comments
මැද පෙරදිග හා උතුරු අප‍්‍රිකානු රටවල කාන්තාවන්ගේ අයිතීන් හා නිදහස වෙනුවෙන් සහාය පල කරන නිරුවත් උද්ඝෝෂණයක් ජාත්‍යන්තර
කාන්තා දිනය නිමිති කරගෙන පැවැත්විණි’ පැරිස් නුවර ජාත්‍යන්තර ලූවර් කෞතුකාගාර චතුරශ‍්‍රයේදී (08* වනදා පැවති මේ නිරුවත් උද්ඝෝෂණයට එක්ව සිටියේ අරාබි ලෝකය නියෝජනය කරනු ලබන කලා හා කාන්තා ක‍්‍රියාකාරිනියන් පිරිසකි’

අමිනා ස්බෝයි අලියා මග්දා එල් මහදි සොල්මාස් වකිල්පොර් සෆියා ලේබ්දී මේරියම් රසල් මරියම් නමාසි ඇතුළු පිරිස කියා සිටියේ ඉස්ලාමිය රටවල කාන්තාවන්ගේ නිදහස තහවුරු කලයුතු බවත් කාන්තාවන්ව සමානයන් ලෙස සලකන ලෙසත් මෙම නිරුවත් උද්ගෝෂණය මගින් බල කර සිටින බවය’

උද්ඝෝෂණයේ නිරතව සිටි කලා හා කාන්තා ක‍්‍රියාකාරිනියන් සියලූ දෙනාවම පොලිසිය මගින් අතඩංගුවට ගත් අතර පැය කිහිපයකට පසුව සියලූදෙනාවම නිදහස් කෙරිණ’

Dating Local Club

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

0 comments:

Post a Comment