හැට පැන්නත් මැකී
නොගිය කාමාශාව...
සිය ජංගම දුරකථනයට අසැබි දර්ශණ ඇතුලත් කර ගනිමින් ඒවා නරඹමින් සහ වෙනත් අයට පෙන්වු වයස අවුරුදු හැට ඉක්මවූ වු පුද්ගලයෙකු
ඉමදුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ පුද්ගලයා ඉමදුව මායාකඩුව ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර ඔහු දිනපතා ඉමදුව නගරය වෙත පැමිණ නගරයේ වෙළෙඳ සැලකින් රුපියල් 100 ක් ගෙවා ඇසැබි දර්ශණ තම ජංගම දුරකථනයට ඇතුලත් කරගෙන යනු ලබයි.
අදාළ කරුණ සම්බන්ධයෙන් ඉමදුව පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙසේ තම ජංගම දුරකථනයට ඇසැබි දර්ශණ ඇතුලත් කර ගන්නා අවස්ථාවේ අදාල පුද්ගලයා ඉමදුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.වී.කේ. උපුල් කුමාර ඇතුලූ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව අදාළ වෙළෙඳ සැලේ හිමිකරු සහ මෙම පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඉමදුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
'නිල්' පට හරහා ආතල් අරන් මාට්ටු!
Dating Local Club
DeveloperCras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.



0 comments:
Post a Comment