සිය දියණිය ¥ෂණය කළ පියා අත්අඩංගුවට

by October 04, 2014 2 comments

සිය දියණිය ¥ෂණය
කළ පියා
අත්අඩංගුවට
බිරිද තේ දළු නෙලීමට ගිය අවස්ථා වල දියණියව ¥ෂණය කරලා

21 හැවිරිදි තම දෙවන දියණිය දුෂණය
කරනු ලැබු පියා 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල අතිරේක මහේස්ත‍්‍රාත් ගුනේද්‍ර කුමාර මුණසිංහ මහතා නියෝග කරන ලදී.එසේම එදිනට ඔහුගේ මානසික වෛද්‍ය වාර්තාව හා අධිකරණ වෛද්‍ය වාර්තාව ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ ඉමදුව පරගොඩ පදිංචි 48 හැවිරිදි තල්ගස්වත්තගේ ජයසිංහ නැමැති පස්දරු පියෙකි.ඔහු දහවල් කාලය තුළ තම දෙවන දියණිය මෙසේ දුෂණයට ලක් කොට ඇත.අදාල පවුලේ දියණියන් හතරක් හා එක් පුතෙකු සිටින අතර සිද්දියට මුහුණ පා ඇත්තේ විසිඑක් වන වියේ පසු වු දෙවන දියණියයි.

පලමු දියණිය හා තෙවන දියණියන් ඇගලූ‍ම් කම්හලක සේවය කරන අතර සිව්වන දියණිය හා පුත‍්‍රයා මේ වන විට අධ්‍යාපනය හදාරමින් සිටී.වැඩිමහල් දියණියන් දෙදෙනා ඇගලූ‍ම් කම්හලේ සේවයටත් අනිත් දෙදෙනා පාසලටත් සැකකරුගේ බිරිද තේ දළු නෙලීම සඳහාත් දහවල් කාලයේ දී නිවසින් පිටවු අවස්ථා වල මෙසේ තම දියණියව මේ සදහා යොදා ගෙන ඇත.පසුගිය දිනක ඇගලූ‍ම් කම්හලේ සේවය සඳහා ගිය තෙවන දියණිය හදිසියේ නිවසට පැමිණි අවස්ථාවේ මෙම සිද්දිය දැක තම මව සමග පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකරු ඉමදුව හා අහංගම පොලිසිය විසින් 04 දින අත් අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

Dating Local Club

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

2 comments: