කොල්ල දුටුදාම ‍‍කෙල්ල ඔහු ඉදිරි‍යේ නිරුවත් ‍වෙයි

by October 30, 2014 0 comments
වලස්මුල්ල ප‍්‍රදේශ‍යේ 15 වියැති පාසැල් සිසුවියක්‍ගේ ජංගම දුරකතනයට පැමිණි වැරදි ඇමතුමක් ඔස්සේ හදුනාගත් විසි‍ දෙහැවරිදි තරුණයා හා සිසුවිය මිතුරු වී ඇත’ ‍මෙ‍සේ ඇති වූ මිතුරුකම පසුව ‍‍පේ‍්‍රම සම්බන්ධතාවයක් දක්වාම දුරදිග ‍ගොස් ඇති අතර තරුණයා හමුවූ පළමු දව‍සේම සිසුවිය ඔහු ඉදිරි‍යේ නිරුවත් වී ඇති පුවතක් ‍අසන්නට ලැ‍බේ’

අසනීපයකට ප‍්‍රතිකාර ලබාගැනීමට රෝහලට පැමිණි සිසුවිය තරුණයාට පවසා ඇත්තේ හමුවීමට එන ‍ලෙසය’ ‍මෙ‍ලෙස හමුවූ පළමු දව‍සේම සිසුවියව
යතුරුපැදියක නංවා‍ගෙන කටුවන බිම්තැන්න ප‍්‍රදේශයට රැු‍ගෙන ‍‍ගොස් ඇත’

බිම්තැන්නට පැමිණි තරුණයා ඔහු‍ගේ ඥාතියකුට අයිති බිම්තැන්න ප‍්‍රදේශ‍යේ වසා දමා තිබූ පාළු නි‍වෙසකට ඇතුළු වන බව දුටු ප‍්‍රදේශවාසීහු ‍මේ සිද්ධිය පිළිබද කටුවන ‍පොලිස් ස්ථානාධිපති අනුර සුසන්ත මහතාට දැනුම් දී ඇත’

වහා ක‍්‍රියාත්මක වූ ‍පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීහු කටුවන බිම්තැන්න ප‍්‍රදේශ‍යේ නි‍වෙස පරික්ෂා කිරී‍මේදී වසා දමා තිබූ පාළු නි‍ව‍සේ කාමරයක් තුළ නිරුවතින් සිටි තරුණ යුවළ අත්අඩංගුවට ගැනිණි’ අත්අඩංගුවට ගනු ලැබූ බාල වයස්කාර දැරිය ‍වෛද්‍ය පරීක්ෂණයක් සදහා අඹීලිපිටිය ‍රෝහලට ඇතුළත් කර ඇත’ ‍‍‍

මෙම පාසල් සිසුවිය පසුගිය වස‍රේදී අගුණු‍කොළපැලැස්ස ‍පොලිස් වස‍මේ තරුණයකු සමග පැන ‍‍‍ගොස් සිටියදී ‍පොලිස් අත්අඩංගුවට ‍ගෙන තිබිණි’ ඒ පිළිබද නඩුව අගුණ‍කොළපැලැස්ස අධීකරණ‍යේ විභාග ‍වෙමින් පවතී’ ‍

මේ සිද්ධියට සම්බන්ධ බිම්තැන්න ප‍්‍රදේශ‍යේ පදිංචි තරුණයා බාල වයස්කාර දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් ‍තොරව පැහැර‍ගෙන යෑම හා අපහරණය, ලිංගික අතවර කිරීම යන ‍චෝදනා යට‍තේ අධිකරණයට ඉදිරිපත් කර ඇත’

අධිකරණයට ඉදිරිපත් කිරී‍මෙන් පසු තරුණයා වරද පිළි‍ගෙන ඇති අතර ඔහු ඇප මත මුදා හැර නඩුව විභාග කිරීම පසුවට කල් තැබූ ම‍හෙස්ත‍්‍රාත්වරයා එදිනට විත්තිකරුට එ‍රෙහිව සියලූ කාරණා ‍ගොනු කරන ‍ලෙස ‍පොලීසියට දැනුම් දී ඇත’

Dating Local Club

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

0 comments:

Post a Comment