13 කොල්ලාගෙන් 12 කෙල්ලට බබෙක්

by October 21, 2014 0 comments
ගාල්ල හික්කඩුව පොලිස් බල ප‍‍්‍රදේශයේ වයස අවුරුදු 12 ක දැරියවියකගේ ගැබ් ගැනීමක් සම්බන්ධයෙන් අවුරුදු 13ක පිරිමි දරුවෙකු
අත්අඩංගුවට ගෙන තිබේ. දිගින් දිගටම තම උදරයේ වේදනාවක් ඇති බව, පැවසීමෙන් පසුව, අදාළ දැරිවියගේ දෙමාපියන් ඇය වෛද්‍ය පරික්ෂණයකට භාජනය කර තිබේ.

එහි දී අනාවරණය වී ඇත්තේ උදරයේ ගෙඩියක් ඇති බවයි. පසුව ගාල්ලේ විශේෂඥ වෛද්‍යවරයෙකු හරහා දැරිය සම්බන්ධයෙන් කළ පරික්ෂණයකින් තහවුරු වී ඇත්තේ, මාස හයක දරු ගැඹක් මේ දැරිවිගේ ගැඹෙහි ඇති බවයි.

ගැබ්ගත් දැරිවිය හා සැකකාර දරුවාගේ නිවෙස් පිහිටියේ අදාළ ගම්මානයේ එකම ඉඩමේ එකම ආසන්නයේය. මේ වසරේ බක් මාසයේ දී නිවසේ සෙල්ලම් කරමින් සිටිය දී අදාළ පාසල් දැරිවිය හැංගිමුත්තන් සෙල්ලමේ යෙදී සිට තිබේ.

මෙම දැරිවිය අදාළ වයස අවුරුදු 13 සැකකාර දරුවාගේ කාමරයට ගොස් සැ`ගවී තිබේ. මේ අවස්ථාවේ දී අදාළ පිරිමි සැකකාර දරුවා ද කාමරයට පැමීණිමෙන් පසුව දෙදෙනා ලිංගිකව එක්වී තිබේ. ගාල්ල ළමා හා කාන්තා කාර්යංශය හා හික්කඩුව පොලීසිය එක්ව තවදුරටත් පොලිස් පරික්ෂණ
පවත්වය

Dating Local Club

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

0 comments:

Post a Comment