දිස්ත‍්‍රික්ක 4 කට යළිත් නායයෑමේ අවදානම්.

by October 21, 2014 0 comments


ඉදිරි පැය 24 තුළත් වර්ෂාව පැවතියහොත් රත්නපුර, මාතලේ, නුවරඑළිය සහ බදුල්ල දිස්ත‍්‍රික්කවල
නායයෑම් අවදානම් ඇතිවිය හැකි බව
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප‍්‍රකාශ කළා. රත්නපුර දිස්ත‍්‍රික්කයේ කුරුවිට, රත්නපුර, ඇහැලියගොඩ, නිවිතිගල, පැල්මඩුල්ල සහ ඇලපාත ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට එය දැඩිව බලපානු ඇති. හපුතලේ - බෙරගල මාර්ගය සහ හල්දුම්මුල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටද නායයෑමේ අවදානම පවතින බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේ. මාතලේ - අඹන්ගඟ කෝරලේ, රත්තොට, උකුවෙල සහ මාතලේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට මෙන්ම නුවරඑළිය කොත්මලේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටද මෙම අවදානම බල පැවැත්වෙනවා.

Dating Local Club

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

0 comments:

Post a Comment