හරීන්ට පේන නාමල්ගේ කොන්ද රංජන්ට පේන්නේනෑලූ

by October 30, 2014 0 comments
නාමල් රාජපක්ෂ මහතාට හොඳ කොන්දක් ඇතැයි, පසුගියදා රූපවාහිනී වැඩසටහනකදී ඌව පළාත් සභාව
සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් මහ ඇමති අපේක්ෂකයා ලෙස තරගවදින හරීන් ප‍්‍රනාන්දු මහතා සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් එජාප පාර්ලිමේන්තු මනත‍්‍රී රංජන් රාමනායක මහතා පවසන්නේ තමන්ට නාමල් රාජපක්ෂගේ එවැනි කොන්දක් දකින්නට නොලැබෙන බවයි.

සති අන්ත පුවත්පතක් සිදුකළ විමසීමකදී රංජන් රාමනායක මහතා මේ බව ප‍්‍රකාශ කර ඇති අතර එහිදී පුවත්‍පතෙන් විමසන්නේ ලහරීන් නම් කියනවා නාමල් කියන්නේ හොඳ කොන්දක් තියෙන මන්ත‍්‍රීවරයෙක් කියලා. මන්ත‍්‍රීතුමාටත් ඒ විදියටම නාමල් මන්ත‍්‍රීවරයාව පේනවාද?

රංජන් රාමනායක මහතාගේ පිළිතුර වන්නේ ලමේ රටේ කොන්ද පණ තියෙන දහස් ගණනක් තරුණයෝ විරැුකියාවෙන් පීඩිත වෙලා. කොන්ද පණ තියාගෙන රස්සාවක් කරන සාමාන්‍ය තරුණයෙක්ට නාමල්ලා කරන සේවල් කරන එක හීනයක්. 

ඒ නිසා මට නම් නාමල්ව කොන්දක් තියෙන මන්ත‍්‍රීවරයෙක් වගේ පේන්නේ නැහැ. ඔහු තමන් සතු සියල්ල පීඩිත ජනයාට බෙදා දුන්න දවසක මම පිළිගන්නවා නාමල්ට කොන්දක් තියෙනවා කියලා.

Dating Local Club

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

0 comments:

Post a Comment