මුන්දලම පොලීසියේ දෙදෙනෙකුට වැඩ වැරදිලා.

by October 21, 2014 0 comments

Share Image
ShareShareShare
මුන්දලම පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ ඇතුලූ නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය වහාම ක‍්‍රියාත්මක වන පරිදි අත්හිටුවා
තිබෙනවා. ඒ, මුන්දලම - බත්තුළුඔය ප‍්‍රදේශයේදී සිදුවූ අනතුරකින් වෛද්‍යවරියක සහ ගිලන් රථ සහයකවරයෙකු මියයෑමේ සිද්ධියට අදාළ ලිපි ලේඛණ නිසි අයුරින් සකස් නොකිරීමේ වරදටයි.

Dating Local Club

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

0 comments:

Post a Comment