අයවැයෙන් 10 000 ක් ඉල්ලා විරෝධතා.

by October 21, 2014 0 comments


Share Image
ShareShareShare
රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුව අද පස්වරුවේ කොළඹ - කොටුව දුම්රියපල ඉදිරිපිට
උද්ඝෝෂණයක නිරතවුණේ අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප රුපියල් දස දහසකින් වැඩිකිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්. මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදි ජනතා පෙරමුණේ නියෝජිතයින්ද එක්ව සිටියා.

Dating Local Club

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

0 comments:

Post a Comment