අතුරුගිරිය ප‍්‍රදේශයේ 15 හැවිරිදි පාසල් සිසුවියක ¥ෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙනතිබේ.
ඒ මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් කළ වැටලීමකදී ය.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දැරිය ¥ෂණය කළ පුද්ගලයා සහ ඊට අනුබල දුන් තව ත් තිදෙනෙකි.
පොලීසිය සඳහන් කළේ, අදාළ සිසුවිය සැකකරුට රැුගෙන යාම සඳහා උපකාර කළ බව කියන එම සිසුවියගේ ඥාතී කාන්තාවන් දෙදෙනෙකු සහ ත‍්‍රිරෝද රථ රියැදුරෙකු එලෙස අත්අඩංගුවට පත්ව ඇති බව ය.
ඇය මහරගම ප‍්‍රදේශයේ නිවසකට රැුගෙන ගොස් මෙම අපරාධය සිදුකර ඇති බව පොලීසිය පැවසී ය.


0 comments:
Post a Comment