(සංස්කරණය නොකළ වීඩියෝව*
මීට පෙර වාරියපොල බස්නැවතුම්පළේදී තරුණියක් විසින් තමන්ට උසුලූ විසුලූ කලායැයි පවසමින් පහරදීම පිළිබඳව වීඩියෝවක් අන්තර්ජාලය පුරා පැතිර ගියේය. එවැනිම වූ තවත් වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය පුරා පැතිරෙමින් තිබෙනවා. ඒ රත්නපුර බස් නැවතුම්පළේදී සිදු වූයේ යැයි පැවසෙන යම් සිදුවීමක් මුල්කරගෙනයි. නමුත් මෙහිදී පහරකෑමට ලක්වන්නේ කාන්තාවක්. මෙම පහරදීමට මුල්වූ හේතුව තවමත් හෙලිවී නැතත් මේ පිළිබඳව වැඩි වශයෙන් කතාබහට ලක්වන්නේ මෙම පහරදීම සිදුකරනු ලබන්නේ පොලිස් නිළධාරියෙක් යැයි පෙනෙන පුද්ගලයෙක් වීමයි.
ඇගේ කොණ්ඩයෙන්ද ඇඳ බිම හෙලා පොල්ලක් වැනි යමකින් අදාලා නිළධාරියා ඇයට පහර දෙන අතර එම අවස්ථාවේදී අදලා කාන්තාව තමන් වරදක් නොකල බවට පවසනවා. නමුත් ඒ කිසිවක් ගැන නොතකා ඇයට දෙනෝදාහක් මැද අමානුෂික ලෙස පහරදෙන වීඩියෝව අපටද ලැබී තිබෙනවා. සිද්ධිය වූ ස්ථානයේ සිටි තරුණයක් මෙය ඔහුගේ ජංගම දුරකථනයෙන් පටිගතකොට ඇති අතර එම වීඩියෝව පහතින් නරඹන්න.
රත්නපුරේදී පොලිස් නිළධාරියෙක් කාන්තාවකට අමානුෂිකව පහරදෙන වීඩියෝවක් අන්තර්ජාලය කළඹයි
Dating Local Club
DeveloperCras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.


0 comments:
Post a Comment