සුරූපි බව නිසාත් දක්ෂතා පූර්ණ රංගන ශිල්පිනියක් නිසාත් ඉක්මනින්ම ජනප්‍රිය වූ පරිනීති චොප්රා ජනප්‍රිය බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රාගේ ඥාති සොයුරියක්.මේ ඇය kofee with karan වැඩසටහනට දැක්වූ අදහස්.
ඔබ මුලින්ම මෙම වැඩසටහන බලන විට වටස කීයද?
අවුරුදු 16යි
දැන් ඔබේ වයස?
25යි
කවදාහරි මේ වැඩසටහනට එනවා කියලා හිතුවද?
ඒ කාලේ මං කවදාවත් හිතුවේ නෑ නිළියක් වෙන්න
ඔබට කවදාවත් පෙම්වතෙක් ඉඳලා නැද්ද?තාම කන්‍යාවියක්ද?
මගේ තාත්තා මේ වැඩසටහන බලන් ඉන්නවද දැන්නැ.. මට සම්බන්ධයක් තිබ්බා. මම කන්‍යාවියක් නෙමෙයි
දැන් ඔබට ප්‍රේම සම්බන්ධයක් නැද්ද?
ඇත්තටම නැහැ. මට ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්න අවශ්‍යයි
ඔබයි ප්‍රියංකායි අතර මතභේද තියනවා කියන්නේ ඇත්තද?
අපෝ නෑ කවදාවත් අපි අතර එහෙම වෙලා නෑ..
ඉන්දියාවේ හොට්ම බොයි කවුද?
විරාත් කෝලි.එයා තමයි ඉන්දියාවේ හොට්ම බෝයි.මම ගොඩක් ආදරෙයි එයාට.
අලුත් අවුරුද්දේ බලාපොරොත්තු මොනවද?
මේ අවුරුද්ද ඇතුළත කොහොම හරි හොද පෙම්වතෙක් හොයාගන්න ඕනි

0 comments:
Post a Comment