ජනමාධ්‍ය ඇමති ගයන්ත වැඩ බාරගනිද්දී කෙහෙලිය පස්සෙන් හිටගෙන විදේශ රැුකියා ඇමතිනිය තලතා වැඩ භාරගනිද්දී ඩිලානුත් පස්සෙන් හිටගෙන

by January 16, 2015 0 comments


ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක සිය අමාත්‍යධූරයේ අද උදෑසන වැඩභාරගත් අවස්ථාවට හිටමු ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලත්
එක්ව සිටීම විශේෂත්වයකි. ඔහු වැඩභාරගන්නා අවස්ථාවේ ගයන්තගේ පසුපසින් සිටගෙන සිට පසුව ඔහුට අතට අතදී සුබ පැතුවා. මේ අවස්ථාවේ රවුෆ් හකීම් ඇමතිවරයාද සිටි අතර ඔහු හිටපු ඇමතිවරයා දෙස හැරී සිනාසී
අතවනා සමුගත්තා.
මෙම උත්සව අවස්ථාවේ මාදුළුවාවේ සෝභිත හිමියන් අනුශාසනාවක් කරමින් හිටපු ඇමතිවරයාද සිටි තැන කියා සිටියේ


 ‘කලින් ආණ්ඩුව මෙන් රාජ්‍ය මාධ්‍ය රජයේ ලොන්ඩරියක් නොකරගන්නා ලෙසයි’
හිටපු ඇමති කෙහෙළිය මෛත‍්‍රි ජනපතිවරයාගේ වැඩපිළිවෙලට සහය දෙන බවට මින් පෙර ප‍්‍රකාශ කර ඇත.

හිටපු ඇමතිවරුන් වත්මන් ඇමතිවරුන් වැඩභාරගන්නා අවස්ථාවට පැමිණීම දැන් විලාසිතාවක් බවට පත්ව ඇත. තලතා අතුකෝරල ඇමතිනිය ඊයේ විදේශ රැුකියා ඇමති තනතුරේ වැඩභාරගනිද්දී එහි හිටපු ඇමති ඩිිලාන් පෙරේරාද සිනාවක් දමාගෙන පසුපසින් සිටගෙන සිටීම පැමිණි අයට විශේෂත්වයක් ගෙන දුන්නා.

එම අවස්ථා දෙකෙහි වීඩියෝ පහතින්

Dating Local Club

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

0 comments:

Post a Comment