යුක්රේනයේ හිටපු ජනාධිපති වික්ටර් යනුකොවිච් ජාත්‍යන්තර පොලීසියේ අත්අඩංගුවට ගැනීමට නියමිත පුද්ගලයින්ගේ
ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා. ඒ, වර්තමාන යුක්රේන රජය කළ පැමිණිලිවලට අනුවයි. රුසියානු හිතවාදී යනුකොවිච් ජනාධිපතිවරයා මහජන මුදල් විශාල වශයෙන් වංචා කර ඇති බවට චෝදනා එල්ල වනවා. එමෙන්ම ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලදී විපක්ෂ කි‍්‍රයාකාරීන් ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වන්නේ ඔහුටයි. වික්ටර් යනුකොවිච්ගේ පාලනය බිඳ වැටීමෙන් පසු රුසියාව, යුක්රේනයට අයත් ක‍්‍රයිමියා අර්ධද්වීපය තම රටට ඈදා ගත්තා.
ජාත්‍යන්තර පොලීසිය හිටපු ජනපති කෙනෙක් සොයයි.
Dating Local Club
DeveloperCras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.



0 comments:
Post a Comment