මම ජීවිතේට කිසිදු වරැද්දක් කර නැහැ - නාමල් !!

by January 16, 2015 0 comments
අපි හෘද සාක්ෂියට එකඟව කිසිදු වරදක් නොකළ බවත් ඒ නිසා ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට සූදානමින් සිටින බවත් මේ ගනු ලබන්නේ දේශපාලනිකව තමන්වත්, තම පවුලේ අයවත් විනාශ කිරීමේ ප්‍රථම පියවර බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ  පවසනවා.
"මමත් මගේ පවුලේ අයත් හෘද සාක්ෂියට එකඟව කිසිදු වැරැද්දක් කළේ නැහැ. දේශපාලනිකව මාවත්, මගේ පවුලේ අයවත් විනාශ කර දැමීමට ගත් පළමු පියවර මේකයි. මෙවැනි දේවල් ඉදිරියට තවත් ගොඩක් එයි. රටට සාමය ගෙනාපු ජනාධිපතිවරයාගේ පුතා වීම තමයි මට එරෙහිව චෝදනා එල්ල කරන්න ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ. ඉදිරියේදී තව තවත් අපේ චරිත ඝාතනය කරන්න පුළුවන්. ඒ වගේම, අපේ පවුලේ අයගේ ජීවිත පවා හානි වෙන්නත් පුළුවන්. ඒත් ඒ ගැන පුදුම වෙන්න දෙයක් නෑ." යැයි මන්ත්‍රීවරයා වැඩි දුරටත් පවසා සිටියේය.


Dating Local Club

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

0 comments:

Post a Comment