ඔබාමා වෙබ් අඩවි රැක ගැනීමේ මෙහෙයුමක.

by January 16, 2015 0 comments
තර්ජන එල්ල වී ඇති ඇමරිකානු රජයේ වෙබ් අඩවි ආරක්ෂා කර ගැනීම සඳහා විධිමත් පියවර ගැනීමට සූදානම් බව එරට ජනාධිපති බැරක් ඔබාමා
පවසනවා. ඒ සඳහා කොංග‍්‍රස් මණ්ඩලයෙන් යෝජනා ලබා ගැනීම ඔහුගේ අදහසයි. පෙන්ටගනයේ වෙබ් අඩවිය ඇතුළු ඇමරිකානු වෙබ් අඩවි කිහිපයකට පසුගිය කාලය තුළ එල්ල වූ සයිබර් ප‍්‍රහාර ඊට හේතුවයි.

Dating Local Club

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

0 comments:

Post a Comment