ඌව පළාත් මහ ඇමති ලෙස ඌව පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක හරීන් ප‍්‍රනාන්දු මහතා පස්වරු 1.14ට යෙදුණ සුබ මොහොතින් පළාත් ආණ්ඩුකාර නන්ද
මැතිව් මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නේය.
පසුගිය ඌව පළාත් මැතිවරණයේදී වැඩිම මනාප ගත් හරීන් වර්තමාන ලංකාවේ එජාපයට දේශපාලන බලය හැරවීමේ හැරවුම් ලක්ෂ්‍යය වූ බව පසුගිය දිනවල කා අතරත් කතාබහට ලක්විය.
දේශපාලන බල පෙරළියත් සමග මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂට බලය නොමැති වන තත්වයක් උදාවූ අතර ඔහු සීතල නිසා යයි කියමින් ඌව පළාත් සභාවාරය කල් තැබූ නමුත් මෛත‍්‍රී පාලනය ඇරඹීමෙන් පසු ශෂීන්ද්‍ර ළ`ග සිටි අය හා ඔහු වෙත ගිය අයද පෙරළා හරීන් වෙත ඒමෙන් මේ බල වෙනස ඇතිවිය.
a.jpg)
.jpg)


0 comments:
Post a Comment