වයස අවරුදු 74 ක් වන පෙර පාසල් ගුරුවරියක් අමානුෂික අයුරින් ¥ෂණය කර ඇගේ ගෙල මිරිකා ඝාතනය කළ බව පැවසෙන
17 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකු පේරාදෙනිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පේරාදෙනිය පොලිස් බල ප‍්‍රදේශයට අයත් කිරිබත් කුඹුර බලපිටිය නම් ප‍්‍රදේශයේ නිවසක මෙම ඝාතනයට ලක් වූ පෙර පාසල් ගුරුවරිය තනිවම වාසය කොට ඇති බව සඳහන්වන අතර මෙම ඝාතනය සිදු කළේ යැයි සැක කරන පාසල් ශිෂ්‍යයා ද එම ප‍්‍රදේශයේම පදිංචි කරුවෙකු බව සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලීසිය සඳහන් කරයි. ඉකුත් 27 වැනිදා දින අධික වර්ෂාව මධ්‍යයේ මෙම නිවසට පැමිණ ඇති පාසල් ශිෂ්‍යයා සමග මෙම ගුරුවරිය යම් කිසි වචන හුවමාරුවක් සිදුවීමෙන් පසුව ඇගේ ගෙල මිරිකා මරා දමා ¥ෂණය කොට ඇති බව පොලිස් පරීක්ෂණ වලින් හෙළිවී තිබේ. අත්අඩංගුවට පත් සිසුවා ප‍්‍රදේශයේ තිබෙන පිරිවෙනක අධ්‍යාපනය ලබන 11 වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකු බව වාර්තා වේ
අවුරුදු 74 ක පෙරපාසැල් ගුරුවරියක් දූෂණය කර මරා දැමූ 17හැවිරිදි පාසැල් ශිෂයා
Dating Local Club
DeveloperCras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.



0 comments:
Post a Comment