.
මහනුවර ප‍්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයින්ට කාන්තාවන් සැපයීමේ ජාවාරමක නිරතවුන ස්වර්ණමාලී එම කාන්තාවන් අදාළ වෘත්තියෙහි හැසිරවීමේදී පුහුණුවීම් පවා සිදු කරන බවත් ව්‍යාපාරිකයින් සමග අඹුසැමියන් ලෙස හැසීරීමේදී අනුගමනය කළ යුතු අංග චලන හා ලිංගික ක‍්‍රියාකාරකම්වල යෙදීමේ ඉරියව් සම්බන්ධ ඇය විශේෂයෙන් උගන්වා කාන්තාවන් ඔවුන් වෙත යොමු කරන බවත් පැවසේ.
නැසීගිය හර්බට් රංජිත් පීරිස් අධ්‍යක්ෂවරයාගේ ටෙලි නාට්‍ය වලින් ටෙලි ක්ෂේත‍්‍රයට පිවිසි ස්වර්ණමාලී ඒ කාලයේ එක් ටෙලි නාට්‍යයක රූගතකිරීමක් සිදු කළ වත්තක වතු අධිකාරීවරයා සමග සම්බන්ධකමක් ඇති කරගෙන විවාහ වූ අතර කලක් ක්ෂේත‍්‍රයෙන් ඈත්ව සිටියාය.
ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රයේ ටික කාලයක් රැුඳී සිටි ඇය පසුව වැඩිහිටියන්ට වඩැත් සුදුසු චිත‍්‍රපට සඳහා රංගනයෙන් දායකවූ අතර ඉන් අනතුරුව මෑත කාලයේ ඇය කිසිම නිර්මාණයකට සම්බන්ධව සිටියේ නැත. ඇය දැන් පෙනී සිටින්නේ ගණිකා ජාවාරමේ යෙදෙන ව්‍යාපාරික කාන්තාවක ලෙසයි.



0 comments:
Post a Comment