චීනයේ ඛසබ ශ්ද ඛස නමැති 38 හැවිරිදි කාන්තාවකට චීනයේ කාර්යබහුල වීදියක් මැද්දේ දී කාන්තාවන් පිරිසක් විසින් අමානුෂික ලෙස පහරදීතිබේ.
දෙනෝදාහක් මැද සිදුකල මෙම අමානුෂික පහරදීම් හමුවේ මෙම කාන්තාව උදව් ඉල්ලා කෑගැසුවත් ඇයට උදව් කිරීමට පොලිසිය හෝ කිසිදු කෙනෙකු ඉදිරිපත් වී නොමැත.
මෙම පහරදීමට හේතුවී ඇත්තේ ලින් යා ඕ නමැති කාන්තාව වෙනත් කාන්තාවකගේ සැමියෙකු සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වා තිබීම බව විදෙස් මාධ්‍යය වාර්තාකොට තිබේ.
ඒ හේතුවෙන් ඇයව බේරාගැනීමටද කිසිවෙකු ඉදිරිපත් වී නොමැත. චීනයේ මෙවන් සිදුවීම් ඉතා සුලභ වන අතර මෙම සිදුවීමද චීනයට තවත් එක් අනියම් සම්බන්ධතාවයකට දඬුවම් ලබාදුන් සිදුවීමක් පමණි.
චීනයේ පුයාන්ග් නගරයේ සිට ගෙදර බලා යමින් සිටි ලින් යා ඕ ට තවත් කාන්තාවන් හතරදෙනෙකු එකතුවී පහරදුන් අන්දම පහත ජයාරූප වලින් ලින් යා ඕ ට පහරදීමෙන් අනතුරුව එම කාන්තාවන් විසින් එයාගේ ඇඳුම් ඉරා දමා නිරුවත්කොට නැවත පහරදීම ආරම්භකොට ඇත.
පහරදීමෙන අනතුරුව බරපතල තත්වයේ පසුවූ කාන්තාව රෝහල්ගතකොට තිබේ. ඇයට උදව් කිරීමට ඉදිරිපත්වූ චීන ජාතිකයෙකු පවසා ඇත්තේ මෙවන් සිදුවීම් චීනයේ සාමන්‍යයකරණිය වී ඇති බවයි.


0 comments:
Post a Comment