ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවෙයි.

by September 29, 2014 0 comments

Share Image
ShareShareShare
ගෙළ සිඳ ඝාතනය කරනු ලැබූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් හාලිඇල - උනුගල්ල ප‍්‍රදේශයේ මාර්ගයක තිබියදී අද (29) උදෑසන සොයාගෙන ඇති බව බදුල්ල පොලීසිය සඳහන් කළා.
ඝාතනයට ලක්ව ඇත්තේ හාලිඇල ජලබෝතල් ඇසුරුම් හලක සේවකයෙකු වන 50 හැවිරිදි බණ්ඩාරවෙල - එල්ලාවල ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

Dating Local Club

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

0 comments:

Post a Comment