අයි.එස්. සටන්කාමීන්ගෙන් වැඩිම තර්ජන ඇත්තේ යුරෝපයටයි.

by September 06, 2014 0 comments

අයි.එස්.සටන්කාමීන්ගේ වැඩිම තර්ජනය ඇත්තේ යුරෝපය බව ඇමෙරිකා එක්සත් ජනපදය
පවසනවා. අයි.එස් සටන්කාමීන් සමඟ යුරෝපයේ ජීවත් වන පුද්ගලයින් සබඳතා පැවැත්වීම මෙම තර්ජනයට හේතුව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. විශේෂයෙන්ම ඇතැම් අයි.එස් සටන්කාමීන්ට යුරෝපා රටවල ගුවන් බලපත‍්‍ර පවා හිමිවීම මෙම තර්ජනය සඳහා පිටිවහලක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ අතර ඇමෙරිකානු ජනාධිපතිවරයා පසුගියදා ප‍්‍රකාශ කර සිටියේ අයි.එස් සටන්කාමීන්ට එරෙහිව මුළු ලොවම එක්විය යුතු බවයි.

Dating Local Club

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

0 comments:

Post a Comment