පාසලේ මුරකරු සිසුන් දෙදෙනකු අපයෝජනය කරයි.

by September 29, 2014 0 comments

Share Image
ShareShareShare
තල්පිටිය ප්‍රදේශයේ පාසලක මුරකරුවකු විසින් සිසුන් දෙදෙනෙකු අපයෝජනය කරනු ලැබ ඇත.අපයෝජනය සිදු කළ පුද්ගලයා පොලීසියට භාර වන බව පවසා තවදුරටත් සැඟවී සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය හිරු ප්‍රවෘත්ති අංශයට පැවසීය.

අදාල සිසුන් දෙදෙනා
මේ වන විට දෙමව්පියන්ට භාර දී ඇති අතර මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධව පානදුර පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Dating Local Club

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

0 comments:

Post a Comment