සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් තරුණියක මරුට

by September 06, 2014 0 comments
Share Image
ShareShareShare
පුත්තලම - සාලිය වැව - නීල බැම්ම ප‍්‍රදේශයේ පදිංචි තරුණියකට හඳුනා නොගත්
සතෙකු දෂ්ඨ කිරීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගිය 22 හැවිරිදි තරුණිය පසුගිය 5 වැනිදා තම නිවස පිටුපස ඇති කලාඔයට මුහුණ සේදීමට ගිය අවස්ථාවේදී කිසියම් සත්ත්වයෙකු ඇයගේ පාදයට දෂ්ඨ කර ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ. කිසියම් විෂ සහිත සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් මෙම මරණය සිදුවී ඇති බවට පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා නිගමනය කර ඇති බව සාලියවැව පොලිසිය සඳහන් කළා.

Dating Local Club

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

0 comments:

Post a Comment