රියදුරාට ගැසූ ඩිපෝ කළමනාකරු ඇතුළු 03 ක් අත්අඩංගුවට.

by September 04, 2014 0 comments
Share Image
ShareShareShare
මාර්ග අංක 119, මහරගම - නුගේගොඩ පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහරගම ශී‍්‍ර ලංගම ඩිපෝවේ කළමනාකරු ඇතුළු තුන් දෙනෙකු පොලිසිය විසින් අද (04) අත්අඩංගුවට ගත්තා. මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර එම ඩිපෝවේ පාලන සහ ප‍්‍රවාහන අංශයේ සහකාර කළමනාකරුවන් දෙදෙනෙක්ද වන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. තුවාල ලැබූ රියදුරා මේ වනවිට හෝමාගම මහ රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. අද දහවල් මහරගම - සනාථන මන්දිරය ඉදිරිපිට දුම්රිය ගේට්ටුව අසලට මහරගම ඩිපෝවට අයත් ජිප් රථයකින් පැමිණි 04 දෙනෙකු විසින් මෙම පහරදීම සිදුකළ බවයි පහරකෑමට ලක්වු මාර්ග අංක 119 හි බස් රථ රියදුරා වන නිහාල් විජේසේන හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. 

Dating Local Club

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

0 comments:

Post a Comment