මාලක සිල්වා ඉරාන යුවතියක් සම`ග ඉරානයේදී විවාහ වෙයි

by December 05, 2014 0 comments
ඇමති මර්වින් සිල්වාගේ පුතා වන මාල්ක සිල්වා ඉරාන ජාතික කාන්තාවක් ඉරානයේදී විවාහ කර ගෙන ඇත. මාලක සිල්වා නම කියූ සැනින් පොඩි
එකාද හොදින් දන්නා තරමට මාලක සිල්වා ප‍්‍රසිද්ධ ඇමති පුතෙක් විය. 

එම ප‍‍්‍රසිද්ධිය ගුණ යහපත් ක්‍‍්‍රියාවන්ගෙන් නම් නොවේය. කෙසේ වෙතත් මහජන සබඳතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වාගේ පුතනුවන් වන මාලක සිල්වා ඔහුගේ පෙම් කතා රැුසකින් පසුව ඉතා සමීපව ඇසුරු කල ඉරාන ජාතික තරුණියව විවාහ කොටගෙන ඇත. 

උර්ෆා නම් ඇයත් මාලකත් විවාහ වී ඇත්තේ ඉරානයේ ඉෂ්ෆාන් නගරයේදීය. එම මංගල උත්සවය සදහා මර්වින් සිල්වා ඇමතිවරයා හා පවුලේ අයද එහි ගොස් ඇත. විවාහයට ආරාධනා කර තිබුනේ පවුලේ කිහිප දෙනෙකුට පමණි. ඉර්ෆා ඉරානයේ ධනවත් පවුලක සාමාජිකාවක් බවයි පැවසෙන්නේ.

තමන් දැඩි බෞද්ධයෙකු බැවින් එළැඹෙන ජාතික මැතිවරණයකදී මාලක සිල්වා මාතර දිස්ත‍‍්‍රික්කයෙන් තර`ග වැදීමේ සූදානමින් පසුවන බව මාලක පසුගියදා පුවත්පතකට පවසා තිබුනා. 

එමෙන්ම පසුගිය කාලයේ රාත‍‍්‍රී සමාජ ශාලාවකදී ඔහු මේජර්වරයෙක්ට පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන්ද, ඔඩෙල් ආයතනය ඉදිරිපිටදී ආයුධ සන්නද්ධ පිරිසක් ඔහුට පහරදීමේ සිදුවීමක්ද, මිල අධික මොටර් රථ හිමිකරුවෙක් ලෙසද, පෙම්වතියන් රැුසකගේ පෙම්වතා ලෙසද මාලක ජනපි‍‍්‍රයව සිටිනවා. 

මාලක සිල්වාගේ ඡුායාරූප කිහිපයක් පහතින්.

Mervin's son Malaka Silva weds in Iran - Gossip Lanka News

Dating Local Club

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

0 comments:

Post a Comment