අනියම් බිරිය හා අඹු සැමි ඇසුරේ යෙදනෙ ආකාරය බලහත්කාරයෙන් ඉන්ටනෙට් එකට දැමූ නාවිකයාට වැඩ වරදී

by December 05, 2014 0 comments

තම අනියම් බිරිදගේ නිරුවත් ඡුායාරූප හා නිරුවත්  දර්ශන අන්තර්ජාලයට මුදාහැරි හා හිතවතුන්ට ලබාදුන් බව කියන නාවික හමුදා සෙබළෙකු
හා එම නිරුවත් දර්ශන සහිත කැමරාව ළග තබාගෙන සිටි බව කියන ව්‍යාපාරිකයෙකු පයාගල පොලීසිය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.


 තම නිරුවත් ඡුායාරූප අන්තර්ජාලයේ හා වීඩියෝහල්වල ඇති බව කියමින් 39 හැවරිදි දෙදරු මවක් පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව පයාගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනක විතානගේ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් පරීක්ෂණ පවත්වා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. 

මෙම කාන්තාව සමග අනියම් සබදතාවක් පවත්වා ඇතැයි කියන නාවික සෙබළා කළුගග අසබඩ පිහිටි ලැගුම්හලකට ඇය කැදවාගෙන ගොස් ඇගේ බලවත් විරෝධය මැද නිරුවත් ඡුායාරූප ගෙන ඇත. ඇය නිරුවත් ඡුායාරූප ගන්නට එපා යැයි හඩා වැළපෙමින් කියද්දීත් ඔහු නිරුවත් ඡුායාරූප ගෙන ඇති බවත්, ඇය නිරුවත අතින් වසාගෙන සිටින ආකාරය වීඩියෝ පටවල දැක්වෙන බව ස`දහන්වේ.

සැකකාර නාවික සෙබළාද එම දර්ශනවල සිටින බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. සැකකාර නාවික සෙබළා සමග අමනාප වී ඇති ව්‍යාපාරිකයා ඉන්පසු එම නිරුවත් ඡුායාරූප අන්තර්ජාලයට මුදාහැර තම හිතවතුන්ටද ලබා දී ඇති බව හෙළි වී ඇත. සැකකරු ඊයේ කළුතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.

Dating Local Club

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

0 comments:

Post a Comment