. කෙසේ නමුත් ඇය විසින් තමන්ගේ මෙම වෙනසට හේතුව එරට මාධ්‍ය වෙත හෙළි කර ඇත. කෙලීගේ ඉෙ`ග් ප‍්‍රමාණය අ`ගල් 16ක් වන අතර ඇයගේ උකුල හා ළැමෙහි විශාලත්වය ඊට දෙගුණයකට වඩා වැඩිය.
ඇයට මෙසේ සිහින් වු ඉ`ගක් තමන් වෙත ලබා ගැනිම පිළිබඳව ආශාවක් ඇතිව ඇත්තේ කුඩා කළ සිට තමන් නැරඹු කාටුන් චිත‍්‍රපට සහ චිත‍්‍ර කතාවල සිටින කාන්තා චරිත පිළිබඳ තිබු ආකර්ෂණය නිසා බව ඇය මාධ්‍යය වෙත පවසා ඇත.
කෙසේ නමුත් කුඩා කළ සිට විලාසිතා අනුකරණයට බෙහෙවින් ඇලූම්කල ඇය තමන්ගේ ඉ`ග සිහින් කර ගැනීම සඳහා යොදා ගෙන ඇත්තේ එකම එක උපක‍්‍රමයකි. එනම් බොහෝ කාන්තාවන් තමන්ගේ විශාල ප‍්‍රමාණයේ තාවකාලිකව ඉ`ග සිහින්ලෙස පෙනිවිමට අඳිනු ලබන බඳ පළදනා පටියකි. දිර්ඝ කාලයක් මුලූල්ලෙහි එය නිරන්තරයෙන් ඇඳ සිටිම ඇය තමන්ගේ සිහින් ඉ`ග සිහිනය යථාර්තයක් කර ගැනිමට ඉවහල් වු බව වැඩිදුරටත් මාධ්‍ය වෙත පවසා ඇත.



0 comments:
Post a Comment