කළුතර ප‍්‍රදේශයේ පිහිටි මිශ‍්‍ර පාසලක ඉගෙනුම ලැබූ සිසුවියන් දෙදෙනකු රවටා පැහැරගෙන ගොස් සමූහ ¥ෂණයකට ලක් කිරීමේ සිද්ධිය පසුගිය සතියේ ජනමාධ්‍ය තුළ මහත් අවධානයට ලක් වූ සිදුවීමක් විය. දියණිවරුන් මුහුණ දෙන මෙවන් ඛිදෙනීය සිදුවීම් ගැන පසුගිය කාලය පුරා විටෙන් විට අපද වාර්තා කළේ ඒ තුළින් දෙමාපියන්ට, ගුරුවරුන්ට මෙවැනි දරුවන් ආරක්ෂා කර

Share Image
ShareShareShare
තල්පිටිය ප්‍රදේශයේ පාසලක මුරකරුවකු විසින් සිසුන් දෙදෙනෙකු අපයෝජනය කරනු ලැබ ඇත.අපයෝජනය සිදු කළ පුද්ගලයා පොලීසියට භාර වන බව පවසා තවදුරටත් සැඟවී සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය හිරු ප්‍රවෘත්ති අංශයට පැවසීය.

අදාල සිසුන් දෙදෙනා
බදුල්ල පොලිස් වසමට අයත් උණගොල්ලේ පදිංචි පුද්ගලයකු  ගෙල කපා ඝාතනය කර තිබියදී පොලීසිය විසින් සොයා ගනු ලැබ තිබේ. ඝාතනය කර ඇති පුද්ගලයා සම්බන්ධයෙන් ලද දුරකථන ඇමතුමක් අනුව බදුල්ල පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

මරණකරු වයස අවුරුදු 49ක් වූ තුලන්දෙයි චන්ද්‍රභානු නමැත්තකු වේ. හෙතෙම ඌව හයිලන්ඩ් බණ්ඩාරවෙල පදිංචිකරුවකු වේ. මෘත ශරීරය පිළිබඳ පරීක්ෂණය බදුල්ල මහේස්ත්‍රාත්වරයා විසින් පවත්වනු ලැබීමට නියමිතය.

බදුල්ල පොලීසිය මරණය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඡායාරූප : පාලිත ආරියවංශ

Share Image
ShareShareShare
ගෙළ සිඳ ඝාතනය කරනු ලැබූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් හාලිඇල - උනුගල්ල ප‍්‍රදේශයේ මාර්ගයක තිබියදී අද (29) උදෑසන සොයාගෙන ඇති බව බදුල්ල පොලීසිය සඳහන් කළා.

Share Image
ShareShareShare
Monday, 29 September 2014 - 11:55
සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ශ්‍රී ලංකාව තරම් වෙනත් රටක් ලෝකයෙ කොතැනකවත් නොමැති බව තම විශ්වාසය යැයි හලාවත - බංගදෙණිය, කරුකුපනේ පිහිටි අනන්තය සංචාරක හෝටලේ නේවාසික කළමණාකරු දේව් ජෝර්ජ් මහතා පැවසීය.
ලෝක සංචාරක දිනය නිමිත්තෙන් හලාවත
Share Image
ShareShareShare
සංචාරක වීසා මගින් රැකියා සඳහා ශී‍්‍ර ලාංකිකයන් පිටත්කර හැරීමේ ජාවාරම සම්බන්ධයෙන් වූ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ෂණ ඒකකය මගින් මෙහෙයවනු ලැබූ මෙම පරීක්ෂණ, වඩාත් පුළුල් කිරීමේ අරමුණින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකළ බවයි එම කාර්යාංශයේ මාධ්‍ය ප‍්‍රකාශක මංගල රන්දෙනිය සඳහන් කළේ
Share Image
ShareShareShare
ජීව උණ්ඩ කිහිපයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු වනාතවිල්ලූව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (26) සවස වනාතවිල්ලූව - බෝධිරාජපුර ප‍්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ. ගිනි අවියක් හෝ ජීව උණ්ඩ ළඟ තබා ගැනීමට සැකකරු සතුව බලපත‍්‍රයක් නොතිබූ අතර ඔහු පුත්තලම දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.