Share Image
ShareShareShare
මින් වසර 7 කට පෙර රෝගියෙකු ලෙස ඇතුළත්ව සිටි ඇ`ගළුම් සේවිකාවක මීගමුව රෝහල් කාමරයක් ඇතුළේදී ¥ෂණය කර පසුව රහස එළිවේයැයි සිතා ඇයව ජනේලයෙන් තල්ලූ කර මරා දැමූ තරුණ දොස්තර මහතෙකු ගැන ආන්දෝලනාත්මක පුවතක් වාර්තා වුණා.
මොණරාගල, දඹගල්ල ප‍්‍රදේශයේ පදිංචිකාරියක වූ චමිලා දිසානායක (22* නම් වෙළඳ කලාපයේ සේවිකාව 2007 නොවැම්බර් 12 දින ¥ෂණය කොට උඩු මහලින් තල්ලූ කොට මරා දැමීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි හිටපු සීමාවාසික වෛද්‍යවරයෙකු වූ සුදර්ශන බාලගේට